tag:blogger.com,1999:blog-4244938524813596359.post1634310493750674758..comments2023-08-24T05:23:26.508-07:00Comments on අහක බලන් ගහපු කොත්තුව: මහා වැස්සේ අහස්කුරු kkroxchttp://www.blogger.com/profile/12455560749198947112noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4244938524813596359.post-86538812210537916202013-05-19T03:52:15.997-07:002013-05-19T03:52:15.997-07:00මට මේක සෙට් වුණේ අදමද කොහෙදෝ... මොනවා වුණත් මනුස්ස...මට මේක සෙට් වුණේ අදමද කොහෙදෝ... මොනවා වුණත් මනුස්සයෙකුට උදව් කරන එක ආත්මීය ප්රීතියක් වෙනවා හැම වෙලාවකම. සමහර වෙලාවට වදින්න ගියාම ඉහේ කඩා වැටෙන දේවාලත් නැතුවම නෙවෙයි. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-4244938524813596359.post-86442929064550138162013-05-06T00:52:30.501-07:002013-05-06T00:52:30.501-07:00උදව්වක් අවැසි කෙනෙකුට උදව් කිරීම ඉතාමත් වටිනා ක්ර...උදව්වක් අවැසි කෙනෙකුට උදව් කිරීම ඉතාමත් වටිනා ක්රියාවක්...එවැනි විටෙක මමත් පසුබට වෙන්නෙ නෑ කවදාවත්....බයික් එකක තෙමි තෙමී යද්දි තියෙන ෆන් එක ගැන නම් කියලා වැඩක් නෑ....ඒක විදලම බලන්න ඕනෙ දෙයක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4244938524813596359.post-45430834232971584922013-05-05T08:57:12.200-07:002013-05-05T08:57:12.200-07:00බයිකර්ස්ලා උදව් කරන හැටි අහන්න එපා බං.
උන් නවත්තන...බයිකර්ස්ලා උදව් කරන හැටි අහන්න එපා බං.
උන් නවත්තන්නේ නෑ :(

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-4244938524813596359.post-61049463141650714842013-05-05T04:19:49.867-07:002013-05-05T04:19:49.867-07:00@ ප්රසන්න
ඔව් ඔව් ඊට පස්සේ ෆෝන් එකට මුණ ඔබන් හි...@ ප්රසන්න

ඔව් ඔව් ඊට පස්සේ ෆෝන් එකට මුණ ඔබන් හිටියා ඉතින් ස්තුතියි මේ පැත්තේ ආවට kkroxchttps://www.blogger.com/profile/12455560749198947112noreply@blogger.comtag:blogger.com,1999:blog-4244938524813596359.post-67315016142424500222013-05-05T04:18:39.686-07:002013-05-05T04:18:39.686-07:00@ WMK
පෙට්රල් ෆුල් ටැංක් ගහන්න ඕනි කියන දේට මම එ...@ WMK

පෙට්රල් ෆුල් ටැංක් ගහන්න ඕනි කියන දේට මම එකගයි එත් ඉතින් කොච්චර ප්ලෑන් කරත් වැඩ වරදින අවස්ථා තියනවා උදා මම බයික් එක ගත්ත අලුත ටැංකියේ තෙල් බාගයක් තියෙද්දී ගෙදර එන්න අවා ගෙදර පෙනී පෙනී තියද්දී නතර වුනා බලද්දී චෝක් එක ඇදලා තිබිලා තියෙන්නේ අලුත් බයික් එක හින්දා මට මීටර් වුනේ නැහැ කොහම වුනත් අදහසට ස්තුතියි බයික් වලට විතරක් නෙමේ මනුස්සයෙක් අසරණ වුනාම උදව් කිරීම තමා වටින්නේ ජය වේවා kkroxchttps://www.blogger.com/profile/12455560749198947112noreply@blogger.comtag:blogger.com,1999:blog-4244938524813596359.post-77396559270188324982013-05-05T01:29:41.866-07:002013-05-05T01:29:41.866-07:00කොහොම හරි යතුර හම්බවෙකං අහස්කූරු යව යව හිටියද?
ඔය...කොහොම හරි යතුර හම්බවෙකං අහස්කූරු යව යව හිටියද?

ඔය බයිකර්ස්ල ගැන අනික් වාහන කාරයො ගනං ගන්නෙ නැත්තෙ බයිකර්ස්ලගෙං සමහරක් පාරෙදි කරන වැඩ නිසා තමයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4244938524813596359.post-18673008199923114572013-05-04T19:51:52.205-07:002013-05-04T19:51:52.205-07:00ඔබ කියන දේත් ඇත්තක් තියෙනවා. ඒත් දුප්පත් නිසා තමයි...ඔබ කියන දේත් ඇත්තක් තියෙනවා. ඒත් දුප්පත් නිසා තමයි ටැංකිය පිරෙන්න ඉන්ධන ගහන්න ඕනෑ. එතකොට වාෂ්ප වෙලා ඉන්ධන අඩුවෙන එක නවතිනවා. අනෙක ෂෙඩ් එකේදී වෙන හොරකම් වලින්ද තරමක් දුරට මිදෙන්න පුළුවන්.රුපියල් ගන්නට ඉන්ධන ගන්නවා වෙනුවට ලීටර් ගණනට ගහන්න පුරුදු උනොත් නියමිත ඉන්ධන ප්රමාණය ලැබෙනවා. අනෙක අමතක උනා වාගේ පොම්පෙන් ටිකක් ඇතින් නැවැත්තුවාම ඔක්කොම ඉන්ධන ටික ටැංකියට එනවා. මම මේ ටික කිව්වේ දුප්පතෙක් කොහොමද වාහනයක් පාවිච්චි කරන්න ඕනෑ කියල කියන්නයි. මොකද මමත් දුප්පතෙක් නිසා. samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-4244938524813596359.post-28775078488824410042013-05-04T07:20:06.801-07:002013-05-04T07:20:06.801-07:00@ WMK
යමක් කියන්න කැමතියි.බයික් එකකට ල...@ WMK

යමක් කියන්න කැමතියි.බයික් එකකට ලීටර් 5 ක් පෙට්රල් ගහපු මිනිස්සු හිටියෙ අතීතෙ.දැන් ඉන්නෙ උදේට රුපියල් 100ක පෙට්රල් ගහගෙන වැඩට ගිහින් එන මිනිස්සු.අනික ගොඩක් බයික් වල පෙට්රල් මීටර් නැහැ.රිසව් වැටුනට පස්සෙ හිතෙ සෝදිසියෙන් කොතන නවතීද හිතාගෙන යන්න ඕනෙ ෂෙඩ් එකක් හොයාගෙන.ෂෙඩ් එකක් හොයාගන්න කලින් බයික් එක නතර උනොත් ඔබතුමාලට කොච්චර තරහ ගියත් ෂෙඩ් එකක් හම්බෙනකං තල්ලු කරන්නම වෙනවා.
ඉතින් ඔබතුමාට ආයෙමත් බයික් එකක් තල්ලු කරගෙන පාරෙ යන මිනිහෙක්ව දකින්න ලැබුනොත් පොඩ්ඩක් ඒ මිනිහගෙ පැත්තෙනුත් කල්පනා කරල බලන්න.සමහර විට ඔබතුමාට තේරේවි ඇයි එහෙම වෙන්නෙ කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4244938524813596359.post-45841620909256563302013-05-04T05:53:39.506-07:002013-05-04T05:53:39.506-07:00මට නම් පැට්රොල් නැතිව බයික් තල්ලු කරන උන් දැක්කම ...මට නම් පැට්රොල් නැතිව බයික් තල්ලු කරන උන් දැක්කම හරිම තරහයි. බයික් එකකට ලීටර් 5ක් ගැහැව්වම කොච්චර දුවන්න පුලුවන්ද? අඩු තරමේ කිලෝ මීටර් 150, කාර් එකේ යන්න පුළුවන් කිලෝ මීටර් 35යි නැත්නම් හතළිහයි. ඉතින් ඉන්ධන නැතිව කාර් මග නොහිටන විදියට දුප්පත් අපි සැලසුම් කරනවා නම් ඇයි මොරට සයිකලයට සැලසුම් කරන්න බැරි? samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-4244938524813596359.post-73415910148700943222013-05-04T04:48:36.244-07:002013-05-04T04:48:36.244-07:00ea manusayata loku padamak uba kiyala duna.(oyata ...ea manusayata loku padamak uba kiyala duna.(oyata mage salute eka).
Jayawewa.එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.com