tag:blogger.com,1999:blog-4244938524813596359.post1056543527325734802..comments2023-08-24T05:23:26.508-07:00Comments on අහක බලන් ගහපු කොත්තුව: නොගැලෙපන කතාව (අවසාන කොටස (සමහර විට))kkroxchttp://www.blogger.com/profile/12455560749198947112noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4244938524813596359.post-24431830458495948462013-04-23T09:38:13.333-07:002013-04-23T09:38:13.333-07:00eka aththaa.. kohomath hema deyakma dan honda widi...eka aththaa.. kohomath hema deyakma dan honda widihata wisadewii !! Anonymoushttps://www.blogger.com/profile/07838307302473724230noreply@blogger.comtag:blogger.com,1999:blog-4244938524813596359.post-51880611253341089552013-04-22T19:23:42.973-07:002013-04-22T19:23:42.973-07:00@Chamari ගොඩක් දේවල් දුර දිග යන්න කලින් විස්දගන්නේ...@Chamari ගොඩක් දේවල් දුර දිග යන්න කලින් විස්දගන්නේ නැති හින්දා තමයි ගොඩක් ප්රශ්න වේදනාවකින් ඉවර වෙන්නේ kkroxchttps://www.blogger.com/profile/12455560749198947112noreply@blogger.comtag:blogger.com,1999:blog-4244938524813596359.post-33328914918844666062013-04-19T05:28:03.016-07:002013-04-19T05:28:03.016-07:00මගේ හිත ගොඩාක් රිදිලා තියෙන්නේ.. ඒත් මගේ කතාව ඔයිට...මගේ හිත ගොඩාක් රිදිලා තියෙන්නේ.. ඒත් මගේ කතාව ඔයිට වඩා ගොඩාක් වෙනස් .. සමහර ආත්මයක් නැති ජරා කෙල්ලෝ කොල්ලන්ගේ ගාවට ලන්වෙන්නේ. ඒ කෙල්ලෝ කොල්ලන් ගැන හැමදේම හොඳට හොයල බලල... හොඳට සල්ලි තියෙන , යාන වාහන තියෙන, හොඳ රස්සාවක් කරන කොල්ලෝ ගැන හොයල, හෙමින් සැරේ කොල්ලන් එක්ක මිතුරු වෙනවා.ඊට පස්සේ ඒ කොල්ලගෙන් පුද්ගලික දේවල් (ඒ කීවේ කොල්ලගේ ගර්ල් ගැන, පව්ලේ විස්තර) අහල බොරු යාලුවෙක් විදිහට කොල්ල එක්ක මිතුරු වෙනවා... අපේ මෝඩයින් ඉතින් ඒ බොරු මිතුරුකම විශවාස කරනවා... ඒවා ගෙන හොඳට දැනගෙන කොල්ලගේ හිතට ප්රස්නයක් ආවහම ඒ කෙල්ලෝ එතනට පැනල ඒ කොල්ලගේ ජීවිතෙන් කොල්ලට ඇත්තටම ආදරේ කරපු කෙල්ලව අයින් කරන්න හැමදේම කරනවා.. අන්තිමේදී කොල්ලට ඒවා තේරෙනකොට, ඒ පව්කාර ජරා කෙල්ල ගොඩාක් වදයක් වෙනවා.. මොකද ඇත්තටම ආදරේ කරපු කෙල්ලව කවදාවත්, කොල්ල මොන වැරැද්ද කලත් කවදාවත් පලිගන්නේ නැ .. තමුන් ගොඩාක් ආදරේ කරන හන්ද සමාව දෙනවා. හැබැය් සොභාවධර්ම ඒ ජරා කෙල්ලට කවදාවත් සමාව නොදෙවී.. දෙවියන් වහන්සේ මේ හැමදෙයක් ගැනම බලාගෙන ඉන්නවා.... කාට කරදරයක් කරලා කාගෙන් බේරුනත්, දෙවියන් වහන්සේගේ ඇස් වලින් බේරෙන්න බැ .... ජේසු ජීවමානය් ...!!!Anonymoushttps://www.blogger.com/profile/07838307302473724230noreply@blogger.comtag:blogger.com,1999:blog-4244938524813596359.post-45447445732509407862013-04-17T21:47:01.657-07:002013-04-17T21:47:01.657-07:00aneeeeeeeeeee epa broaneeeeeeeeeee epa bronuwanhttps://www.blogger.com/profile/13995522908272611488noreply@blogger.comtag:blogger.com,1999:blog-4244938524813596359.post-3721700805388664272013-04-17T05:16:39.303-07:002013-04-17T05:16:39.303-07:00@Chamari රිදිච්ච හිතක්ද ?
@Boka එතකොට කිසි රසක් න...@Chamari රිදිච්ච හිතක්ද ?

@Boka එතකොට කිසි රසක් නැනේ කතාව මෙතනින් ඉවර කරන්න බන් බැලුවේ kkroxchttps://www.blogger.com/profile/12455560749198947112noreply@blogger.comtag:blogger.com,1999:blog-4244938524813596359.post-28478522002141995702013-04-17T03:13:39.017-07:002013-04-17T03:13:39.017-07:00kk ikmanat anik tikath liyapan bn nattham set wec...kk ikmanat anik tikath liyapan bn nattham set wechha welawaka mata mulu katawama kiyapannuwanhttps://www.blogger.com/profile/13995522908272611488noreply@blogger.comtag:blogger.com,1999:blog-4244938524813596359.post-60926970446773849182013-04-15T05:37:36.735-07:002013-04-15T05:37:36.735-07:00හිමි උන ඔබ මට අහිමි වෙලා... කොහොමද වවා ගන්නේ මා ....හිමි උන ඔබ මට අහිමි වෙලා... කොහොමද වවා ගන්නේ මා ... !!!!

අපේ ජීවිතේ ගොඩාක් පිරිමි/ මිනිස්සු , අවංක කෙල්ලන්ගේ/ කොල්ලන්ගේ ආදරේට කරන ද්රෝහිකමට කවදාවත් කිසිම ආගමක සාස්තෘ කෙනෙක් සමාවක් දෙන්නේ නෑ .... මේ ආත්මේ හරි ලබන ආත්මේ හරි ඒවාට ඒ අයට වන්දි ගෙවන්න වෙනවා. අවංක ආදරේ සත්යයි .... ඒ ආදර හිත රිදව්වොත් විදවන්න වෙනවාමය් ... මේක කතාවක් උනත් මේ වගේ දේවල් අපේ රටේ වෙන වෙන ආකාරයෙන් සිද්ද වෙනවා... මේ කතාව ගොඩාක් ලස්සන වෙන්න පුළුවන්... එත් ඔය වගේ දෙයක බරපතලකම දන්නේ ඔය වගේ සිද්දියකට මුහුණ දුන්නු හිතකට විතරය් ... Anonymoushttps://www.blogger.com/profile/07838307302473724230noreply@blogger.comtag:blogger.com,1999:blog-4244938524813596359.post-75063035958565718412013-04-12T08:29:09.510-07:002013-04-12T08:29:09.510-07:00ඇති යන්තම දාලා, කොච්චරකල් බලන් හිටියද බං මේක දානකන...ඇති යන්තම දාලා, කොච්චරකල් බලන් හිටියද බං මේක දානකන්

Yasiru2k |EK|Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4244938524813596359.post-19584340464205149422013-04-11T10:09:49.046-07:002013-04-11T10:09:49.046-07:00Thanks ill try my beat
Thanks ill try my beat

kkroxchttps://www.blogger.com/profile/12455560749198947112noreply@blogger.comtag:blogger.com,1999:blog-4244938524813596359.post-30870591870846846942013-04-11T09:32:45.435-07:002013-04-11T09:32:45.435-07:00පට්ට කතාව.තව ලියන්න.පට්ට කතාව.තව ලියන්න.Anonymoushttps://www.blogger.com/profile/02289637125489985608noreply@blogger.com