Monday, March 15, 2010

ප්‍රේමයකි


මුලින්ම කෙට් පනිවිඩ(SMS) ප්‍රේමයකි
එහි සිටියේ අප දෙදනා පමනි
පසුව ‍Tuition Class ප්‍රේමයකි
එහි සිටියේද අප දෙදනා පමනි
ඉන් පසුව සිනමා ශාල ප්‍රේමයකි
එහිදී ඔහු අප අතරට එක් විය
ඉන් පසු තනායම් ප්‍රේමයකි
එහිදී ඔහුට ඇය අයිති විය
ඉන් පසු වලි ප්‍රේමයකි
එහෙත් ඔවුන් දෙදනා නීසා අපි අපී ආදරය කලෙය
ඔහුට ඇය එපා වූ කල මටද ඔබව එපා විය
ඇයට ඔහුව එපා වූ කල ඔබට මාව එපා වුනි
ප්‍රේමය නිමා වුනි ඔබ වෙනතක මා වෙනතක
දැන් ඔහු ඇයව ඉල්ලයි ඇය ඔහුව ඉල්ලයි

No comments:

Post a Comment

කැමතිනම් විතරක්