කැරොකි ක්ලබ් වල නාස්ති වෙන කෙල්ලන්ගේ ජිවිත වලට
වග කිව යුත්තේ කවුද ? ඇග නැටවෙන සංගීතය දෙන ක්ලබ් එකේ ඩි ජේ ද ? යමින් ගමන් පස්සට
තට්ටුවක් දාගෙන යන බවුන්සර්ලද ? අලුත් කෙල්ලෙක් ආවම සතියක් විතර ආතල් ගන්න ක්ලබ්
එකේ බොස්ද ? ගිනි කන මිලට අරක්කු පොඩ්ඩක් බිලා අතේ තියන තුට්ටුවට කෙලව ගන්න
කස්ටමර්ස්ලද? නැත,
ඔවුන්ගේ ජිවිත නාස්ති කර ගන්නේ ඔවුන් විසින්මය, වග කිවුත්තේ ඔවුන්ගේ දඩබ්බර
ජිව්තයමය, මදක් කල්පනා කර බලන්න ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි දහස් ගණන්
ගැනු ළමයි කොලබ විවිද ක්ලබ් වල සේවය කරයි නමුත් මොවුන්ගේ ගති ගුණ හැසිරීම ගත් කල සියලු
දෙනා එකම වට්ටෝරුවකට වැටෙන උන් වෙති, සියලු කුණු එකතු වෙන්නේ කුණු ගොඩටය,
හැම කෙල්ලම
- දඩබ්බරයන්ය
- කැපිලා පෙන්න කැමති
- මුරන්ඩුයි
- විනෝදයට බරයි
- ලැජ්ජාවක් බයක් නැත
හරි සිංහලෙන් කියනවනම් උපන් ගේ සිට කැසිල්ල තියෙන
උන්ය, අහලා බලන්න මෙයාලගෙන් ඇයි ඔය රස්සාව කරන්නේ කියලා, ඔබට කියාවි දුකම දුක හිතෙන
කාතාවක් මෙන්න මේ වගේ කතාවක්
- තාත්තට සුව කරන්න බැරි ලෙඩෙක් තියනවා නංගිලා මල්ලිලාට උගන්නන්න තමා මේක කරන්නේ,
- මිනිහා කුඩු ගහලා හිරේ ගියා මගේ ළමයින්ට කන්න බොන්න දෙන්න මේ රස්සාව කරන්නේ
- මාව රවට්ටලයි මේකට ගෙනාවේ මට අයින් වෙන්න ඕනි වුනත් අයින් වෙන්න දෙන්නේ නැ මුන් මාව මරයි .
ඔය වගේ කතාවක් වෙන වෙන වර්ෂන් වලින් අහන්න ලැබේවි
පත්තර වලට ලියන අයත් මේ කතා රස කරලා ලියනවා ප්‍රශ්නේ තියෙන්නේ පත්තර කාරයොත්
රැවටිලද? නැ එයාලා දන්නවා මොකද්ද වෙන්නේ කියලා එත් සතියෙන් සතියෙන් රස කතාවක ලියන්න
හම්බ වෙද්දී මොකටද තව වද වෙන්නේ,
ඇයි කෙල්ලෝ මේ විදියට නාස්ති වෙන්නේ පිළිතුරක්
අවශ්‍ය නම් යන්න ක්ලබ් එකකට අදුරු මුල්ලක් අල්ලාගෙන බියර් එකක් තොල ගාමින් බලා ගෙන
ඉන්න උන්ගේ චරියාව බලන් ඉන්න උන්ගේ කියුම් කෙරුම් , ඔවුන්ගේ ආත්මයකට එබී බැලුවොත් ඔබට
වැටහේවි සියල්ල මුල සිට බොහෝ විට ගමේ සිටි විසේකාරම කෙල්ලය. සෑම විටම කැපී පෙන්නේ
කැමති මෙම ජාතියේ කෙල්ලන් කුඩා කල සිටම නාහෙට අහෙන් නැති දුර දිග නොබලා වැඩ කරන
දඩබ්බරකම් කම් වලින් පිරිච්ච උන්ය බොහොමයක් ඒකියන් පාසල් සමයේ ප්‍රේම සම්බන්දතා
නිසා පාසල් අධ්‍යාපනය කඩා කප්පල් කර ගනී, අඩු වයසෙන්ම ගෙදර විරෝදය නොතකා විවාහ වී
ගෙදරරින් පැන ගිය උන් වෙති, කාගේ හෝ වරදින් විවාහයද කඩා කප්පල් කර ගනී.
අවසානයේ උන් කෙසේ හෝ ක්ලබ් එකේ නතර වේ එතන තමයි
උන්ට තැන ඔවුන්ට එය දිවිය ලෝකයකි, හිතේ හැටියට විච්චුරන ඇදුම් ආයිත්තම් වලින් සැරසිය
හැක තහංචිය කිසිවක් නැත ඇග පෙන්නන තරමට
ආකරශ්නය වැඩිය, හිතේ හැටිය නැටිය හැක නටන තරමට කස්ටමර්ලා වට වෙනවා වැඩිය, දවසින්
දවස පිරිමි මාරු කල හැකිය බාල මහලු තරුණ නාකි ලස්සන කැත විවිද පිරිමි තමන්ගේ
පස්සෙන්ම වැටි වැටි එන හැටි බලන්ඩ අපුරුයි, දැලි ගාගෙන කුස්සිය මුල්ලට වී බත් තම්බ
තම්බා එක එකාට කන්න දෙන්න අවශ්‍ය නැත, ක්ලබ් එකේ සෙට් වෙන හොද දතක් දවල්ට ගෙන්වා
ගත්තොත් සියලු සැප ලැබේ පොඩ්ඩක් ගණන් උස්සන්න විතරයි තියෙන්නේ, ඒ සියල්ලටම වඩා මේ
සියලු දේවල් කරනවට අත පිරෙන්න ගතමනාවද ලැබේ, ඉතින් සියල්ල සපිරි සුපරි ජීවිතය දමා
යන්නේ කුමටද ? සමාජෙන් ලැබෙන අවමානෙන් ගැලවීමට දුක හිතෙන කතාවක් ගොතා ගෙන ආතල් එකේ
ඉන්න තමා තියෙන්නේ නමුත් මොවුන් අමතක කරන එක් කාරණාවක් තිබේ සියල්ල ලැබෙන්නේ ඔවුන්ව
කෙල්ලන් ලෙස හදුන් වන්න පුළුවන් වන කාලේ තිබෙන තුරු පමණි එහෙං මෙහෙන් ඇග වැහි රෙද්දී,
සෙන්ට පවුඩර් මේක අප් වලට නාකි පෙනුම වහන්න බැරි වෙද්දී ඔවුන් වැලේ වැල් නැති දිරා
පත් වෙන්න වෙර දරන කසල ගොඩක් පමණි.
9 comments:
ඔන්න ඔය වෙලා වට තමා මටත් වෑයෙන් පාරයි .. පොරවෙන් පාරයි ගහගන්න හිතෙන්නේ
කෙල්ලෙක් උනාමම් ජීවිතේ කොච්චර ලේසිද ?
ගම්වල නාස්තිවෙන ජීවිත උදේ හවා දකින කෙනෙක් තමයි මාත්.
පත්තර කාරයෝ ලියන්නෙම නම් එහෙම තමයි.......
ඒවා කියෙව්වම දුක හිතෙන විදියට ඒවා ලියල තියනවා.................
මම හිතුවෙ ඒ එයාලගේ ඇත්තම ජීවිතෙ කියලා..........
මෙහෙම දෙයක් නම් හිතුනේ නෑ.
මේ පැත්තට අවේ අදමයි...
samastha kathandare hari ..
kawruth ahinsaka babbu naha oya gode..
uba godak hoyala balala thiyenawa neda ??? good post !!!!!!!!
ලියන ඒවා ලස්සන නෑ කිව්වට මේ තියෙන්නේ නියම පොස්ට්. අපේ රටේ තියෙන තවත් කඩතුරාවක්.
good post.! from where dd u find those info?
ක්ලබ් ජීවිතය නිවැරදිව කියල තියනවා.
Post a Comment
කැමතිනම් විතරක්