Monday, March 15, 2010

පිටරට ආතල්

Fබ් එකේ තිබ්බට ලස්සන රූප

විදිනා දුක දන්නේ අප පමනි පිට රට ආව

හෝදන විට පිගන් පර සුද්දලා කෑව

සිහි වෙයි මෑනියන් ඉස්සර මට බත් කැව්ව

කරපු ජොබ් එකත් අද මා ලග නැතිය

ගත්ත ෆන් ටිකත් දැන් මතකත් නැතිය

හිටපු යාලුවොත් දැන් වෙන වෙන අතය

කරපු කෑල්ලත් දැන් වෙන කෙකු ලගය

කරන ඩ්ග්‍රියක් ලංකාවේ කරපන්

කරන කෑල්ලක් ලංකාවේ කරපන්

කරන ජොබ් එකක් ලංකාවේ කරපන්

මැරෙන වෙලාවක ලංකාවේ මැරියන්


3 comments:

kkroxc said...
This comment has been removed by the author.
හාමු said...

100% true

kkroxc said...

thanks bro

Post a Comment

කැමතිනම් විතරක්