මෙතක් කතාව
නොගැලෙපන කතාව 1
නොගැලෙපන කතාව 2
නොගැලෙපන කතා 3
නොගැලෙපන කතාව 4
නොගැලෙපන කතාව 5
නොගැලෙපන කතාව 6
නොගැලෙපන කතාව 7
නොගැලෙපන කතාව 8
නොගැලෙපන කතාව 9
නොගැලෙපන කතාව10
"මාව මෙතන තනියම දාල කොහෙවත් යන්න එපා බබෝ " එහෙම කියන ගමන් මගේ කොන්ඩේ අස්සෙන් එයාගේ ඇගිලි යවලා මාව ලගට අරන් කම්මුලට සිතල උම්මා එකක් දුන්නා. එත් එක්කම මගේ කලිසම අස්ස දෙදරන්න ගත්තා මාව හොල්මන් වෙලා ගියා මම අත දාලා බැලුවා මගේ ෆෝන් එක රිං වෙනවා මාතර ෆික්ස් නොම්මරේකින් කෝල් එකක් මම දෙපාරක් හිතන් නැතුව ආන්සර් කරා හෝල් එකේ මිනුස්සු කැ ගහන අස්සේ මට ෆෝන් එකෙන් පබාගේ යාන්තමට ඇහෙනවා
"කේ කේ අයියේ 5 ක් දාලා කෝල් එකක් ගන්නේ මම තව විනාඩි 10 කින් මාතර බෝධිය ලගට එනවා කවුරුත් දකින්න කලින් ඉක්මනට මාව ගන්න එන්න " බීප් බීප් ෆෝන් එක කට් වුනා මට වචනයක් වත් කියන්න ලැබුනේ නැ.
අද එතැන් සිට.....
හදිස්සියෙම හම්බ වුන ගැනු ළමයෙක් එක්ක මම වෙනම ලෝකෙක ඉද්දි මට ගොඩක් ආදරේ කරන ගැනු ළමයගෙන් ඒ වගේ කෝල් එකක් ආපුවහම මට කර ගන්න දෙයක් හිතා ගන්න බැරිව හිටියේ දෙලොවක් අතර මම තනි වෙලා ඉද්දි ඉඳුනිල්ට වෙනසක් තේරෙන්න ඇති
"ඇයි බබෝ මොකද එක පාරටම මුණ වෙනස් වුනේ ? කවුද කෝල් කරේ ?"
මේ මේ කෝල් කරේ අපේ අම්මා මට ඉක්මනට එන්නලු හදිස්සි වැඩක් ලු මම ගොත ගහ ගහ ඒ වෙලාවේ හිතට ආපු බොරුවක් කිව්වා
දැන් ඉතින් හදිස්සියේ කොලබ යනවද ? මොකද්ද හදිසිසිය ? ඇත්තටමද බොරුවටද ? ඉදුනිල් ගෙන් ප්රශ්න කෝටියයි
චුට්ටක් ඉන්නකෝ ඉදුනිල් මම ප්රදීපට කෝල් එකක් දීලා එන්නම් එහෙම කියලා මම එලියට ඇවිත් ප්රදීප්ට ඩයල් කරා
"ප්රදීප් මාර වැඩේ බන් පබා දැන් එනවලු බෝධිය ලගට මම දැන් ඉඳුනිල් එක්ක SK හෝල් එකේ ඉන්නේ මොකද කරන්නේ ?"
"මොකක් ඉඳුනිල් එක්ක ? සුදු මහත්තයත් මාර වැඩනේ කරන්නේ "
"හරි හරි බන් එක දිග කතාවක් දැන් මම මෙයාව දාලා යන්නේ කොහමද ? මම බොරුවක් ගැහුවා අම්මා ඉක්මනට එන්න කිව්වා කියලා "
"හරි ඔහොම් ඉන්නකෝ අපි දැන් ඔතනට එන්නම්"
"හරි එහෙනම් ඉක්මනට එන්ඩ මම අරයවත් අරන් එලියට එන්නම්"
මම ෆෝන් එක තියලා ඇතුලට යන්න හදනකොටම ඉඳුනිල් හෝල් ඒකෙන එලියට එනවා ඇදුමත් හද හද ලගට ඇවිත් මගේ අතේ එල්ලුනා
"මොකද්ද අනේ දැන් කරන්නේ ඔයා මාව දාලා යනවද ? "
මෙයා මේ හුරතල් වේවි මගුලක් කතා කරනවා මගේ දෙලොව රත් වෙලා ඉන්නේ
"සොරි ඉදුනිල් මට දැන් යන්න වෙනවා මොකුත් හිතන්න එපා"
මම එහෙම කිව්වාම එයාගේ මුණ සවුත්තු වුනා හරියට නිකං අවුරුදු ගානක ලව් එකක් වගේ, මම එයාගේ අතින් ඇදගෙන හිමිට එලියට ආවා කළුවරේ ඉදන් ඉර අව්වට ආවම ටිකක් වෙලා යනකම් ඇස් රිදෙන්න ගන්නවා ඉදුනිල් මාත් එක්ක තරහා වෙලා අහක බලාගෙනම ඉන්නවා මට යන්න ගොඩක් හදිස්සි පබා බලාගෙන ඇති ආපහු ප්රදීප්ට කෝල් එකක් ගන්න හදනකොටම ප්රදීප් ලා අවා
"ප්රදීප් මට හදිස්සියේම යන්ඩ වෙලා මෙයාවත් ඔයාලා එක්ක පොඩ්ඩක් තියා ගන්නවද "
"මට කවුරුත් ඕනි නැ මට තනියම ඉන්න පුළුවන්" ඉදුනිල් එහෙං සද්දේ දානවා ප්රදීප් ගේ කෙල්ල ඉදුනිල් ගේ ලගට ගිහින් කුටු කුටු ගෑවා මට බනින්නවා වෙන්න ඇති
"හරි එහෙනම් මම යනවා පරිස්සමින්" මම එහෙමම එතන පාර්ක් එකේ ත්රිවිල් එකක නැගලා බෝධිය පැත්තට ගියා
එතන ඉදලා බෝධිය ලගට යන්න එච්චර වෙලා ගියේ නැහැ ත්රිවිල් එකට සල්ලි දීලා මම වට පිට බලන ගමන් බහිනකොටම බෝධිය ලග හිටපු සෙනග අස්සෙන් පබාව දැක්කා එයා මාව දැකපු ගමන් දුවගෙන ආවා .
"අනේ කේ කේ අයියේ" කෙල්ලගේ ඇස් දෙකෙන් කදුළු බේරනවා එයාට මාව බදාගන්න ඕනි වුනත් සෙනග හිටපු නිසා මගේ අතක් තද කරලා අල්ල ගත්තා
"අයියේ මෙතන ඉන්න බැ කවුරුහරු දකී අපි ඇතුලට යමුද ඔයාට ගොඩක් දේවල් කියන්න තියනවා "
පබා එහෙම කියද්දී තමා මම පියවි සිහියට ආවේ මම ඔලුව වනලා පබාවත් ඇදගෙන පන්සල ඇතුලට ගියා බුදු මැදුර ලගට ගියපු එයා පොඩි එකෙක් වගේ මගේ දිහා බලලා
"කේ කේ අයියේ..... අපි බාරයක් වෙමුද අපි දෙන්නට හැමදාම මේ විදියට එකට ඉන්න ලැබෙන්න කියලා ?"
දෙයියනේ.....මගේ පපුව පිච්චිලා ගියා මට මෙච්චර ආදරේ කරන කෙල්ලෙක් ඉද්දි පුංචි වෙලාවකට හරි මම වෙන කෙල්ලෙක්ට තුරුලා වෙලා හිටියේ ඇයි මට මන් ගැන හිතට ආවේ ලොකු කේන්තියක්
" ඔයා කැමති දෙයක් කරමු පබා " එයා ඇස් දෙක වහගෙන නළලට අත් දෙක තියලා වැදගෙන මොනාද මිමුණුවා මම වැදගෙන බුදු හාමුදුරුවෝ දිහා බලලා එකම එක දෙයයි හිමිහිට මිමිණුවේ.

බුදු හාමුදුරුවනේ මට සමාවෙන්න .
10 comments:
පට්ට කතාව.තව ලියන්න.
Thanks ill try my beat
ඇති යන්තම දාලා, කොච්චරකල් බලන් හිටියද බං මේක දානකන්
Yasiru2k |EK|
හිමි උන ඔබ මට අහිමි වෙලා... කොහොමද වවා ගන්නේ මා ... !!!!
අපේ ජීවිතේ ගොඩාක් පිරිමි/ මිනිස්සු , අවංක කෙල්ලන්ගේ/ කොල්ලන්ගේ ආදරේට කරන ද්රෝහිකමට කවදාවත් කිසිම ආගමක සාස්තෘ කෙනෙක් සමාවක් දෙන්නේ නෑ .... මේ ආත්මේ හරි ලබන ආත්මේ හරි ඒවාට ඒ අයට වන්දි ගෙවන්න වෙනවා. අවංක ආදරේ සත්යයි .... ඒ ආදර හිත රිදව්වොත් විදවන්න වෙනවාමය් ... මේක කතාවක් උනත් මේ වගේ දේවල් අපේ රටේ වෙන වෙන ආකාරයෙන් සිද්ද වෙනවා... මේ කතාව ගොඩාක් ලස්සන වෙන්න පුළුවන්... එත් ඔය වගේ දෙයක බරපතලකම දන්නේ ඔය වගේ සිද්දියකට මුහුණ දුන්නු හිතකට විතරය් ...
kk ikmanat anik tikath liyapan bn nattham set wechha welawaka mata mulu katawama kiyapan
@Chamari රිදිච්ච හිතක්ද ?
@Boka එතකොට කිසි රසක් නැනේ කතාව මෙතනින් ඉවර කරන්න බන් බැලුවේ
aneeeeeeeeeee epa bro
මගේ හිත ගොඩාක් රිදිලා තියෙන්නේ.. ඒත් මගේ කතාව ඔයිට වඩා ගොඩාක් වෙනස් .. සමහර ආත්මයක් නැති ජරා කෙල්ලෝ කොල්ලන්ගේ ගාවට ලන්වෙන්නේ. ඒ කෙල්ලෝ කොල්ලන් ගැන හැමදේම හොඳට හොයල බලල... හොඳට සල්ලි තියෙන , යාන වාහන තියෙන, හොඳ රස්සාවක් කරන කොල්ලෝ ගැන හොයල, හෙමින් සැරේ කොල්ලන් එක්ක මිතුරු වෙනවා.ඊට පස්සේ ඒ කොල්ලගෙන් පුද්ගලික දේවල් (ඒ කීවේ කොල්ලගේ ගර්ල් ගැන, පව්ලේ විස්තර) අහල බොරු යාලුවෙක් විදිහට කොල්ල එක්ක මිතුරු වෙනවා... අපේ මෝඩයින් ඉතින් ඒ බොරු මිතුරුකම විශවාස කරනවා... ඒවා ගෙන හොඳට දැනගෙන කොල්ලගේ හිතට ප්රස්නයක් ආවහම ඒ කෙල්ලෝ එතනට පැනල ඒ කොල්ලගේ ජීවිතෙන් කොල්ලට ඇත්තටම ආදරේ කරපු කෙල්ලව අයින් කරන්න හැමදේම කරනවා.. අන්තිමේදී කොල්ලට ඒවා තේරෙනකොට, ඒ පව්කාර ජරා කෙල්ල ගොඩාක් වදයක් වෙනවා.. මොකද ඇත්තටම ආදරේ කරපු කෙල්ලව කවදාවත්, කොල්ල මොන වැරැද්ද කලත් කවදාවත් පලිගන්නේ නැ .. තමුන් ගොඩාක් ආදරේ කරන හන්ද සමාව දෙනවා. හැබැය් සොභාවධර්ම ඒ ජරා කෙල්ලට කවදාවත් සමාව නොදෙවී.. දෙවියන් වහන්සේ මේ හැමදෙයක් ගැනම බලාගෙන ඉන්නවා.... කාට කරදරයක් කරලා කාගෙන් බේරුනත්, දෙවියන් වහන්සේගේ ඇස් වලින් බේරෙන්න බැ .... ජේසු ජීවමානය් ...!!!
@Chamari ගොඩක් දේවල් දුර දිග යන්න කලින් විස්දගන්නේ නැති හින්දා තමයි ගොඩක් ප්රශ්න වේදනාවකින් ඉවර වෙන්නේ
eka aththaa.. kohomath hema deyakma dan honda widihata wisadewii !!
Post a Comment
කැමතිනම් විතරක්